Uncategorized

ආදි ශිෂ්‍ය සංගමයේ නව දශක කණ්ඩායම පිහිටුවන ලදී.

2023 මැයි 21 වෙනි ඉරිදා දින ආදි ශිෂ්‍ය සංගමයේ නව දශක කණ්ඩායම පිහිටුවන ලදී. මෙම අවස්ථාව සදහා ආදි ශිෂ්‍ය සංගමයේ වත්මන් විධායක සභාපති දීපාල් හේරත් මහතා, ලේකම් ආසිරි ද සොයිසා මහතා, උප සභාපති ගිහාන් ආරියරත්න මහතා, සංස්කාරක ධනංජ ඇල්විටිගල මහතා සහ උප සංස්කාරක චනුර නිලාන් මහතා යන නිලධාරින් සහභාගී විය. ආරම්භ කරන ලද නව දශක කණ්ඩායම ආදි ශිෂ්‍ය සංගමයේ අනුශාසකත්වය යටතේ අවුරුදු දෙකක පරිවාස කාලයකට යටත් ව වැඩ කටයුතු කරගෙන යනු ලබන අතර එහි නාමය සහ ඒ ආශ්‍රිත කටයුතු ඉදිරියේදී ප්‍රසිද්ධ කරනු ඇත. ඒ අනුව 2023/2024 පරිපාලන වර්ෂය සඳහා නව නිලධාරි මඩුල්ල පහත පරිදි පිහිටුවන ලදී.

සභාපති – ඕෂධ පෙරේරා
ප්‍රධාන ලේකම් – හිමත් දෙගම්බඩගේ
නියෝජ්‍ය සභාපති – ඩිනෙත් මන්දිල්
උප සභාපති – තිසර සිශාර
නියෝජ්‍ය ලේකම් – බිනෝලි මනීෂා
භාණ්ඩාගාරික – සමාධි තත්සර
උප භාණ්ඩාගාරික – විදුර නිපුන්
සංස්කාරක – දනිදු යසස්
ව්‍යාපෘති ලේකම් – ඩනුල භාග්‍ය
කාරක සභිකයින් – දිනෙත් සෙනුර, විරුන් නෙත්කලන, පුබුදු චන්දිම, ලසිත පෙරේරා, සෙතුම් නෙත්මික, හසිදු ඉදුවර, සශීමා දෙව්මිණී, සමෝශි වන්නිආරච්චි, හශිනි එරංගා

නව දශක කණ්ඩායම සහ තේරී පත්වූ නව නිලධාරි මඩුල්ලට ඉදිරි වැඩ කටයුතු සාර්ථක කරගැනීමට හද පිරි සුභපැතුම් එක කරන්නෙමු.