ධර්මපාල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ 78 වැනි වාර්ෂික මහා සභා රැස්වීම

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ 78 වැනි වාර්ෂික මහා සභා රැස්වීම එළඹෙන 2026 මාර්තු 29 වන ඉරිදා දින පස්වරු 9.00 ට විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ. විධායක සභාවේ අණ පරිදි සංවිධානය කරනු ලබන මෙම වැදගත් හමුව සඳහා සහභාගී වන ලෙස සියලුම ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙයින් ඇරයුම් කර සිටිමු.