Uncategorized

“Palians Online Sports Meet” තරගාවලියේ ජයග්‍රාහකයින් සදහා තිළිණයන් ප්‍රදානය කිරීම

ධර්මපාල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් පවත්වනු ලැබු “Palians Online Sports Meet” තරගාවලියේ ජයග්‍රාහකයින් සදහා තිළිණයන් ප්‍රදානය කිරීම 2023 ජුලි මස 09 වන ඉරිදා උදෑසන 10ට ආදි ශිෂ්‍ය සංගමයේ රැස්වීම් ශාලාවේ දී පවත්වන ලදී. මේ සදහා ජයග්‍රාහකයින් කිහිප දෙනෙකු පමණක් සහභාගී වූ අතර අනෙකුත් ජයග්‍රාහකයින්‌ගේ ත්‍යාගයන් ආදි ශිෂ්‍ය කාර්යාලයෙන් ලබාගැනීමට කටයුතු යොදා ඇත.
වැඩි විස්තර 0717843207 | 0112843207