Uncategorized 159වන ශ්රීමත් අනගාරික ධර්මපාල උත්තම ගුණ සැමරුම Updated on September 25, 2023 by dilan 159වන ශ්රීමත් අනගාරික ධර්මපාල උත්තම ගුණ සැමරුම – 2023.09.15සංවිධානය – බෞද්ධ සංගමය, පන්නිපිටිය ධර්මපාල විද්යාලයසම්පත් හා සේවා දායකත්වය – රොහාන් වැලිවිට මහතා, සම්පත් ප්රියන්ත මහතා, වල්පොල කුමුදුලාල් මහතා, ගයාන් රුක්ෂාන් පෙරේරා මහතා