Charity

බෙලිමල් දන්සල

පොසොන් පොහොය දිනය වෙනුවෙන් පන්නිපිටිය ධර්මපාල විද්යාලීය ආදි ශිෂ්යය සංගමයේ Junior’s Club විසින් සංවිධානය කල “බෙලිමල් දන්සල” ඉතා සාර්ථක අයුරින් විද්යාලය ඉදිරිපිට දී පැවැත්වුණි.
මේ සදහා සහයෝගය දැක්වූ විද්යාලයේ ගරු විදුහල්පතිතුමිය සහ ආදි ශිෂ්ය සංගමයේ විධායක සභාපතිතුමා, ප්රධාන ලේකම්, භාණ්ඩාගාරික සහ උප සභාපතිවරුන් ඇතුලු විධායක සභාවේ සියලුදෙනාටම ද පෙරමග දශක කණ්ඩායමට ද ස්තූතිවන්ත වන අතර විශේෂයෙන් සියසර දශක කණ්ඩායම විසින් මෙහි සාර්ථකත්වය සදහා දැක්වූ සහයෝගයට ආදි ශිෂ්ය සංගමයේ Junior’s Club අපගේ හදපිරි ස්තූතියි පුදකර සිටිමු… 🙏✨️