කර්නල් කේ.ජී. විමලසේන නිල චරිතාපදාන වෙබ් අඩවිය

විදුහල්පති, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය

 

පැතිකඩ

පැතිකඩ පිළිගැන්වීම

සම්මාන

සම්මාන සහ තිළිණ ප්‍රධානයන්

පින්තූර

පින්තූර සහ වීඩියෝ ගැලරිය

ඇමතුම්

ඇමතුම් සම්බන්ධක


ධර්මපාල චින්තනය ගුරු කොට ගනිමින්ද, අධ්‍යාපන ප්‍රමිතීන්ට අනුකූලවද ක්‍රියාකිරීම ඔස්සේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය දිවයිනේ විශිෂ්ඨතම මිශ්‍ර ජාතික පාසැල බවට පත්කරලීම මාගේ අභිප්‍රායයි.

එම ව්‍යායාමයේදී සිසු දරු දැරියන් හාරදහස් පන්සියයකට (4500) හා දෙසීය පනහක් ඉක්මවූ ආචාර්ය මණ්ඩලයක් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයකට නායකත්වය සපයමින්ද මා පැමිණි වෙහෙසකර ගමන් මග පිළිබදව හැරී බැලීමේදී මා අතිශයින් තෘප්තිමත් වෙමි.

එහිලා බස්නාහිර පළාතේ සිසුන් දෙදහසකට වැඩි පාසැල් අතුරින් විශිෂ්ඨතම විදුහල්පතිවරයා ලෙස දෙවරක් මා ලද, ගුරු ප්‍රතිභා සම්මානයත්, සම්මානිත සෙන්පති ධූරයත් මා වෙසෙසින් අගය කරමි.